මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:2 - Sinhala New Revised Version 20182 භයින් තැතිගත් ඔවුන් අතරෙන් දෙදෙනකුට එක් වී සිටින්නට නොහැකි විය. පරාජය සම්පූර්ණ කරමින් ඔවුන් එකා මෙන් හිස් ලූ ලූ අත මිටියාවත හරහා අඩි පාරවලින් ද කඳුකරය මැදින් ද පලා ගියහ. පරිච්ඡේදය බලන්න |