මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:11 - Sinhala New Revised Version 201811 ජනයා තිස් දවසක් මුළුල්ලෙහි කඳවුර කොල්ලකෑවෝ ය. ඔව්හු ජුදිත්ට හොලෝපර්නස්ගේ කූඩාරම ද ඔහුගේ සියලු රිදී භාණ්ඩ ද ඔහුගේ යහන ද භාජන හා කුසලාන ද ඔහුගේ සියලු බඩුබාහිරාදිය ද දුන්නෝ ය. ඈ මේවා රැගෙන තම කොටළුවා පිට පටවාගෙන තම රථවලට අශ්වයන් යොදවා ඒවා තුළ සියලු දේ පැටෙව්වා ය. පරිච්ඡේදය බලන්න |