මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 14:2 - Sinhala New Revised Version 20182 උදය පැමිණ මිහි පිට හිරු උදා වූ කෙණෙහි ම ඔබ අතරෙන් එකිනෙකා යුද්ධයට සැරසී ශක්තිමත් සියලු දෙනා නුවරින් පිටතට යෙත් වා! මිටියාවතෙහි සිටින අසිරියන්වරුන්ගේ මුරකාවලට විරුද්ධ ව බැස යන ලීලාවක් අඟවමින් මොවුන් පිට අධිපතියෙකු පත් කරගන්න. පරිච්ඡේදය බලන්න |