Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 12:7 - Sinhala New Revised Version 2018

7 මෙසේ කිරීමට ඈට බාධා නොකරන ලෙස හොලෝපර්නස් ද තම මුරකරුවන්ට නියම කර තිබිණි. ඈ තෙදිනක් කඳවුරෙහි ම නැවතී සිටියා ය. රාත්‍රියෙහි දී ඈ බෙතුලියාවේ මිටියාවත දෙසට පිට වී ගොස් මුර පොළ අසල තිබුණු දිය උල්පතින් සෝදාගෙන පිරිසිදු වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 12:7
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්