මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 12:4 - Sinhala New Revised Version 20184 “කරදර නොවන්න, ස්වාමීනි, ඔබේ මෙහෙකාරිය වන මා මේ සියලු ආහාර ද්‍රව්‍ය ඉවර කරනු පෙර සමිඳාණන් වහන්සේ මා මඟින් තමන් වහන්සේගේ අරමුණ ඉටු කරන සේකැ”යි ජුදිත් කීවා ය. පරිච්ඡේදය බලන්න |