මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:7 - Sinhala New Revised Version 20187 ජීවත් ව සිටින සියලු දෙනා නිවැරදි මාර්ගයෙහි පිහිටු වන්නට ඔබ එවූ මුළු ලෝකයේ රජ වූ නෙබුකද්නෙශර් චිරාත් කාලයක් වැජඹේ වා! ඔහුගේ බලය නොකැඩී පවතී වා! ඔබ නිසා ඔහු මනුෂ්‍යයන් විසින් සේවය කරනු ලබනු පමණක් නොව ඔබේ ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් වන මෘගයෝ ද ගව බැටළු රැළවල් ද අහසේ පක්ෂීහු ද නෙබුකද්නෙශර් උදෙසාත් ඔහුගේ වංශය උදෙසාත් ජීවත් වන්නෝ ය. පරිච්ඡේදය බලන්න |