මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 10:3 - Sinhala New Revised Version 20183 එහි දී තමා හැඳ සිටි ගෝනි රෙදි ගලවා කනවැන්දුම් ස්ත්‍රීන් අඳින වස්ත්‍ර ඉවත් කොට හොඳින් ස්නානය කොට වටිනා සුගන්ධ තෛලයෙන් ආලේප වී විසිතුරු ලෙස වරලස පීරා මුතු මැණික් එබ්බ වූ හිස් වෙළුමක් පැළඳගෙන ඇගේ ස්වාමි පුරුෂයා වූ මනස්සේ ජීවත් ව සිටිය දී තමා භාවිත කළ මංගල ඇඳුමෙන් සැරසුණා ය. පරිච්ඡේදය බලන්න |