Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 10:13 - Sinhala New Revised Version 2018

13 ඔබේ හමුදාවේ ප්‍රධානියා වන හොලෝපර්නස් හමු වී විශ්වාසදායක කරුණු ඔහුට දැන්වීම සඳහා මම ඔහු වෙත යමි. එක මිනිසෙකු වත් ජීවිතයක් වත් නැති වන්නට ඉඩ නො දී මුළු කඳුකරය යටත් කරගැනීමට ඔහු යා යුතු මාර්ග මම ඔහුට පෙන්වා දෙන්නෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 10:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්