මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 1:12 - Sinhala New Revised Version 201812 එබැවින් නෙබුකද්නෙශර් මේ සියලු ප්‍රදේශවලට විරුද්ධ ව තද කෝපයෙන් ඇවුළුණේ ය. ඔහු ඔවුන්ගෙන් පළිගෙන සිලිෂිය, දමස්කය, සිරියාව යන මේ සියලු ප්‍රදේශයන් ද මෝවබ්වරුන්ගේත් අම්මොනිවරුන්ගේත් ජුදයාවේ සහ මිසරයේත් මුහුදු දෙකේ සීමාවන් දක්වා සියලු ප්‍රදේශ ද, විනාශ කිරීමට තමාගේ සිංහාසනයේ සහ රාජ්‍යයේ නාමයෙන් දිවුරුවේ ය. පරිච්ඡේදය බලන්න |