Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 1:11 - Sinhala New Revised Version 2018

11 එහෙත් මේ රටවල වැසියෝ අසිරියන්වරුන්ගේ රජ වූ නෙබුකද්නෙශර්ගේ ආරාධනය නොසැලකු හෙයින් යුද්ධ ව්‍යාපාරය සඳහා ඔහුට එකතු නොවූ හ. ඔව්හු ඔහුට බිය නොවූ හ. මන්ද, ඔහු තනි වූ මිනිසෙකු මෙන් ඔවුන්ට පෙනීගිය හෙයිනි. එහෙයින් ඔව්හු, ඔහුගේ තානාපතීන් ලජ්ජාවට පත් කොට හිස් අතින් ආපසු යන්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 1:11
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්