මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 8:3 - Sinhala New Revised Version 20183 එස්තර් නැවත වරක් රජුට කතා කරන්නට ගියා ය. ඈ රජුගේ පාමුල වැටී අඬමින් ආගාගිය ජාතික හාමාන් අදහස් කළ නපුරු ක්‍රියා මාර්ගය ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා කන්නලව් කළා ය. පරිච්ඡේදය බලන්න |