Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 4:16 - Sinhala New Revised Version 2018

16 මා උදෙසා උපවාසයෙන් සිටින්න. දවස් තුනක් හා රාත්‍රි තුනක් නොකා, නොබී සිටින්න. මම ද මාගේ මෙහෙකාරියන් සමඟ එසේ උපවාසයෙන් සිටින්නෙමි. මේ ආකාරයෙන් සූදානම් වී මම නීතිය ගැන නො සලකා රජු වෙත යන්නෙමි. මැරෙන්නට අවශ්‍ය නම් මැරෙන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 4:16
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්