Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 4:11 - Sinhala New Revised Version 2018

11 “අඬගසනු නොලැබ මළුවට රජු වෙත යන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ වුව ද නොනස්නා පිණිස රජු ඒ අය දෙසට රාජ යෂ්ටිය දිගු කළොත් මිස එසේ යන තැනැත්තා සම්බන්ධයෙන් ඇත්තේ එක ම වෙනස් නොවන නියමයක් බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සියලු වැසියෝ ද දනිති. ඇරත් රජු ළඟට යන්නට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමි”යි මොර්දෙකායිට කියන්නට අණ කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 4:11
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්