මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 3:4 - Sinhala New Revised Version 20184 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත් ඔහු ඇහුම්කන් නුදුන්නේ ය. එවිට ඔව්හු මොර්දෙකායි තමාගේ අදහස අනුව තවත් දුරට කරගෙන යන්නේ දැ යි බලන පිණිස මේ බව හාමාන්ට දැන්වූවෝ ය. මන්ද, තමා ජුදෙව්වෙකැ යි ඔහු ඔවුන්ට කියා තිබුණු හෙයිනි. පරිච්ඡේදය බලන්න |