මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 3:15 - Sinhala New Revised Version 201815 රජුගේ අණ පිට පණිවුඩකාරයෝ වහාම පිටත් ව ගියෝ ය. මේ නියෝගය පළමුවෙන් ම ප්‍රකාශ කරන ලද්දේ සූසා බලකොටුවෙහි ය. රජු සහ හාමාන් ආහාර පානාදියෙන් අධික ලෙස පිනා ගිය අතර සූසා නුවෙරහි කැළඹීම හා ත්‍රාසය රජකම් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |