Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 3:12 - Sinhala New Revised Version 2018

12 එවිට පළමු මාසයේ දස තුන් වන දින රජුගේ ලේකම්වරුන් කැඳවා රැස් කර හාමාන් විසින් රජුගේ දිසාපතීන්ට ද සියලු ප්‍රදේශවල ආණ්ඩුකාරයන්ට ද එක එක ප්‍රදේශයේ අධිපතීන්ට ද රජුගේ නියමයේ පිටපත් එක එක රටේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් පිළියෙළ කර යවනු ලැබුවේ ය. මේ ආඥාව අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා රජුගේ පේරැස් මුද්දෙන් මුද්‍රා කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 3:12
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්