මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 1:4 - Sinhala New Revised Version 20184 මෙසේ ඔහු ඔවුන් ඉදිරියෙහි තම ධනය හා තම අධිරාජ්‍යයේ යසඉසුරුත් තම රාජශ්‍රියේ තේජෝමහිමයත් විදහා පාන්නට අදහස් කෙළේ ය. මේ මංගල උත්සවය දවස් කීපයක් තුළ, එනම් දවස් එක සිය අසූවක් තුළ පැවතිණි. පරිච්ඡේදය බලන්න |