මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 4:37 - Sinhala New Revised Version 201837 යන්න ගිය පුත්‍රයා දැන් ගෙදර බලා එන රඟ නරඹන්න. පෙර අපර දෙදිගින් ඔව්හු එකතු වී ගෙදර බලා එන්නෝ ය. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නියමය අනුව දේව මහිමාලංකාරයෙන් කුල්මත් වී ඔව්හු ආපසු එන්නාහ. පරිච්ඡේදය බලන්න |