මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 4:13 - Sinhala New Revised Version 201813 එතුමාණන්ගේ නියමයන් දැනගැන්ම ඔවුන්ට නුවුවමනා විය. එතුමාණන්ගේ පනත් මඟ යාමට ඔව්හු අකමැති වූ හ; එතුමාණන්ගේ සාධාරණකම අනුව විනය මඟ යෑම ඔව්හු නොරිස්සුවෝ ය. පරිච්ඡේදය බලන්න |