මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 3:7 - Sinhala New Revised Version 20187 මන්ද, ඔබ අපේ සිත් තුළට ඔබ කෙරෙහි ගෞරවය ඇතුල් කොට ඔබේ නාමය කියා යාච්ඤා කිරීමට අප ධෛර්යවත් කළ සේක. ඔබට විරුද්ධ ව පව් කළ අපේ මුතුන්මිත්තන්ගේ පාප ආශාවන් අපේ සිත්වලින් දුරු කොට තිබෙන බැවින්, අප විප්‍රවාස ගත වී සිටින මේ රටේ ඔබට ප්‍රශංසා කිරීමට ඉතා ආශා වෙමු. පරිච්ඡේදය බලන්න |