මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 2:19 - Sinhala New Revised Version 201819 “අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබට බැගෑපත් ලෙස යාච්ඤා කරනු සඳහා අපේ මුතුන්මිත්තන්ගේ සහ අපේ රජවරුන්ගේ දමිටු ක්‍රියා කෙරෙහි අපි බලාපොරොත්තුව නො තබමු. පරිච්ඡේදය බලන්න |