මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 2:11 - Sinhala New Revised Version 201811 “අද ඔබ වහන්සේට හිමි වී තිබෙන නාමය දිනාගනු පිණිස ප්‍රබල බාහු බලය, ලකුණු හා අරුමපුදුම දේ දක්වමින් ද, බල මහිමයෙන් හා දිගු කළ හස්තයෙන් ද මිසර දේශයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්ස, පරිච්ඡේදය බලන්න |