මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 1:18 - Sinhala New Revised Version 201818 අකීකරු වූ බැවිනුත්, සමිඳාණන් වහන්සේ අප උදෙසා පිළියෙළ කළ, අපට අනුගමනය කිරීමට කී, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අප සවන් නුදුන් බැවිනුත් අද දින ලජ්ජාවට පත් වී සිටිමු. පරිච්ඡේදය බලන්න |