3 යොහන් 1:15 - Sinhala New Revised Version 201815 ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ඔබට සාමය වේවා! මෙහි සිටින මිතුරෝ ඔබට ආචාර කරති. නම් වශයෙන් මිතුරන් හැම කෙනකුටම ආචාර කරන්න. පරිච්ඡේදය බලන්න |