2 සාමුවෙල් 8:8 - Sinhala New Revised Version 20188 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය. පරිච්ඡේදය බලන්න |