2 සාමුවෙල් 3:11 - Sinhala New Revised Version 201811 ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නොහැකි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නොහැකි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ඔහු අබ්නේර්ට භයවුණ බැවින් තවත් එක වචනයක්වත් කියා උත්තරදෙන්ට නොහැකිවිය. පරිච්ඡේදය බලන්න |