2 සාමුවෙල් 24:20 - Sinhala New Revised Version 201820 අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 අරව්නා බැලූ විට රජුද ඔහුගේ සේවකයන්ද තමා වෙතට එනවා දැක පිටතට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැඳ: පරිච්ඡේදය බලන්න |