2 සාමුවෙල් 22:50 - Sinhala New Revised Version 201850 එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version50 එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version50 එබැවින් ස්වාමීන්වහන්ස, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. පරිච්ඡේදය බලන්න |