2 සාමුවෙල් 22:30 - Sinhala New Revised Version 201830 ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 මක්නිසාද ඔබ කරණකොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි. මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරක් උඩින් පනිමි. පරිච්ඡේදය බලන්න |