2 සාමුවෙල් 22:2 - Sinhala New Revised Version 20182 සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය; පරිච්ඡේදය බලන්න |