2 සාමුවෙල් 19:25 - Sinhala New Revised Version 201825 තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නොගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නොගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, නුඹ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය. පරිච්ඡේදය බලන්න |