2 සාමුවෙල් 18:16 - Sinhala New Revised Version 201816 ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය. පරිච්ඡේදය බලන්න |