2 සාමුවෙල් 17:18 - Sinhala New Revised Version 201818 එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුමුත් තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්නුවේය. ඔවුන් දෙදෙනාම ඉක්මනින් ගොස් බහුරීම්හි මනුෂ්‍යයෙකුගේ ගෙදරට පැමුණුණෝය; ඔහුගේ මිදුලෙහි ළිඳක් තිබුණේය; ඔව්හු ඒකට බැස්සෝය. පරිච්ඡේදය බලන්න |