2 සාමුවෙල් 17:1 - Sinhala New Revised Version 20181 අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළොස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළොස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද අහිතොපෙල් අබ්සලොම්ට කථාකොට: මනුෂ්‍යයන් දොළොස් දහසක් තෝරාගෙන අද රාත්‍රියේ පිටත්ව දාවිත් පස්සේ එළවාගන යන්ට මට අවසර ලැබේවා. පරිච්ඡේදය බලන්න |