Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 15:22 - Sinhala New Revised Version 2018

22 දාවිත් ද, “ගොස් එගොඩ වන්නැ”යි ඉත්තයිට කී ය. එවිට ගිත්තීය ජාතික ඉත්තයි ද ඔහුගේ සියලු මිනිස්සු ද ඔහුගේ පිරිවර ද එගොඩ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් ද, “ගොස් එගොඩ වන්නැ”යි ඉත්තයිට කී ය. එවිට ගිත්තීය ජාතික ඉත්තයි ද ඔහුගේ සියලු මිනිස්සු ද ඔහුගේ පිරිවර ද එගොඩ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දාවිත්ද: ගොස් එගොඩවෙයන්නැයි ඉත්තයිට කීය. එවිට ගිත්තීය ඉත්තයිද ඔහුගේ සියලු මිනිස්සුද ඔහු සමඟ සිටි සියලු බාලයෝද එගොඩවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:22
2 හුවමාරු යොමු  

ඉත්තයි රජුට උත්තර දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.


මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්