2 සාමුවෙල් 15:19 - Sinhala New Revised Version 201819 එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, “ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, “ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එවිට රජ ගිත්තීය ඉත්තයිට කථාකොට: නුඹත් අප සමඟ එන්නේ මක්නිසාද? හැරී ගොස් රජු සමඟ සිටින්න. මක්නිසාද නුඹ විදේශියෙක්ය, නුඹේ රටින් පිටවුණ කෙනෙක්ය; නුඹේ ස්ථානයට හැරී යන්න. පරිච්ඡේදය බලන්න |