2 සාමුවෙල් 15:11 - Sinhala New Revised Version 201811 තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නොදැන, අවංක සිතින් ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නොදැන, අවංක සිතින් ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 තවද කැඳවනලද මනුෂ්‍යයන් දෙසියයක් අබ්සලොම් සමඟ යෙරුසලමෙන් ගියෝය; ඔව්හු කිසිවක් නොදැන තමුන්ගේ අවංකකමින් ගියෝය. පරිච්ඡේදය බලන්න |