2 සාමුවෙල් 14:6 - Sinhala New Revised Version 20186 ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නොසිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නොසිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය. පරිච්ඡේදය බලන්න |