2 සාමුවෙල් 13:18 - Sinhala New Revised Version 201818 ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය. පරිච්ඡේදය බලන්න |