2 සාමුවෙල් 13:10 - Sinhala New Revised Version 201810 අම්නොන් කතා කරමින්, “මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නොන් ළඟට ගෙන ගියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 අම්නොන් කතා කරමින්, “මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නොන් ළඟට ගෙන ගියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 අම්නොන්: මා නුඹේ අතින් කන පිණිස කෑම ඇතුල්ගෙට ගෙනෙන්නැයි තාමර්ට කීවේය. තාමර්ද ඈ සෑදූ රොටි රැගෙන ඇතුල් ගෙයි උන් ඇගේ සහෝදරවූ අම්නොන් ළඟට ගෙනගියාය. පරිච්ඡේදය බලන්න |