2 රාජාවලිය 9:16 - Sinhala New Revised Version 201816 රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය; මක්නිසාද යෝරාම් එහි ඔත්පළව උන්නේය. යූදාහි රජවූ අහසියාද යෝරාම් බලන්ට එහි ඇවිත් සිටියේය. පරිච්ඡේදය බලන්න |