2 රාජාවලිය 5:19 - Sinhala New Revised Version 201819 එලිෂා ද, “සාමදානයෙන් යන්නැ”යි ඔහුට කී ය. එවිට ඔහු එලිෂා වෙතින් වෙන් ව ටික දුරක් ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එලිෂා ද, “සාමදානයෙන් යන්නැ”යි ඔහුට කී ය. එවිට ඔහු එලිෂා වෙතින් වෙන් ව ටික දුරක් ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය. පරිච්ඡේදය බලන්න |