Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 3:24 - Sinhala New Revised Version 2018

24 ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණි විට ඉශ්රායෙල්වරු නැඟිට මෝවබ්වරුන් තමන් ඉදිරියෙන් පලා යන තුරු ඔවුන්ට පහර දී ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණි විට ඉශ්රායෙල්වරු නැඟිට මෝවබ්වරුන් තමන් ඉදිරියෙන් පලා යන තුරු ඔවුන්ට පහර දී ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔවුන් ඉශ්‍රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්‍රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:24
6 හුවමාරු යොමු  

ඉශ්රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ට ද අශ්ව රථවලට ද පහර දී සිරියාවේ වැසියන් හොඳට ම පරාජය කෙළේ ය.


“මේ නම් ලේ ය; සැබැවින් ම රජවරු විනාශ වූ හ. ඔවුන් එකිනෙකා මරාගන්නට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැ”යි කී හ.


ඔව්හු නගර වනසා, රටේ හොඳ‍ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ‍ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්