2 රාජාවලිය 19:30 - Sinhala New Revised Version 201830 ජුදා වංශයෙන් ගැළවී ඉතිරි කුඩා පිරිස නැවත ගසක් මෙන් යටට මුල් ඇද ඉහළින් පල දරනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ජුදා වංශයෙන් ගැළවී ඉතිරි කුඩා පිරිස නැවත ගසක් මෙන් යටට මුල් ඇද ඉහළින් පල දරනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් ඵල දරනවා ඇත. පරිච්ඡේදය බලන්න |