Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 18:33 - Sinhala New Revised Version 2018

33 විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ජාතීන්ගේ දෙවිවරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:33
7 හුවමාරු යොමු  

මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද?


මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්