2 තෙසලෝනික 3:17 - Sinhala New Revised Version 201817 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 පාවුල් වන මම මගේම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියකම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 පාවුල් යන මාගේම අතින් ලියන ආචාරකිරීමය, ඒ වනාහි සියලු ලියුම්වලට ලකුණය; එසේ ලියමි. පරිච්ඡේදය බලන්න |