2 තෙසලෝනික 3:10 - Sinhala New Revised Version 201810 “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 මන්ද: “වැඩ කරන්නට අකමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව. පරිච්ඡේදය බලන්න |