2 තිමෝති 4:7 - Sinhala New Revised Version 20187 මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. පරිච්ඡේදය බලන්න |