2 තිමෝති 1:15 - Sinhala New Revised Version 201815 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 පිගෙලස් හා හර්මෝගෙනිස් ඇතුළු ආසියාවේ හැම කෙනෙක්ම මා වෙතින් ඉවත හැරුණු වග ඔබ දනී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නෙහිය. පරිච්ඡේදය බලන්න |