2 කොරින්ති 8:13 - Sinhala New Revised Version 201813 මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 මා මෙයින් අදහස් කරන්නේ, අන්‍යයනට පහසුව සලසමින්, ඔබට බරක් දීම නො ව, සමබරතාවක් ඇති කිරීමයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 මෙසේ කියන්නේ අනුන්ට පහසුවත් නුඹලාට අමාරුවත් පැමිණෙන පිණිස නොව සමකම පිණිසය; පරිච්ඡේදය බලන්න |